හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවේ පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය හෙට නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.
ඔන්ලයින්(Online) මාර්ගයෙන් ඔවුන් බඳවා ගැනිම සඳහා කටයුතු යෙදීම සැලැස්මයි. ඒ සඳහා වන මෘදුකාංගය මොරටුව විශ්වවිද්‍යාලය මඟින් සකස් කර තිබෙනවා.
එය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.