මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපති ධුරයට තරග කළ හැකි බව පවසමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීමේ උත්සාහයක නිරත බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පවසනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඒ සදහා කිසිදු ඉඩක් නැති බවයි ඒ මහතා පවසන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=C_KSuMPUy5M”]
හගුරන්කෙත, කරදගොල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක දීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. රට රකින රට හදන ජනතාවාදී පාලනයක් සම්මන්ත්රණ මාලාවේ තවත් අදියරක් ලෙසයි එය පැවැත්වුණේ.