පාසල් ක්‍රිකට් දියුණු කිරීම සදහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් යුත් කමිටුවක් තුන් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ක්‍රිකට් නායකයන් පුහුණුකරුවන් හා ආචාර්යවරුන් වෙනුවෙන් වැඩමුළුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (10) පැවැත්වුණා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://youtu.be/35o0kjFOd8Q”]
හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන,
[ot-video type=”youtube” url=”https://youtu.be/hGzjSfTMj4g”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/38799994_10156781359874060_6267139050516250624_n.jpg”]