ඉරානයෙන් ලබා ගන්නා බොර තෙල්වලට ශ්‍රී ලංකාවෙන් තේ ලබා දීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනාව ඉතා යහපත් එකක් බව හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=SzxaEZvG8u8&feature=youtu.be”]