ගුවන්තොටුපොළ ආශ්රිත ප්රදේශවල සරුංගල් යැවීම නීති විරෝධී හා දඩුවම් ලැබිය හැකි ක්රියාවක් බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසනවා. ගුවන් යානාවල සරුංගල් ගැටීම තුළින් අනතුරු සිදුවිය හැකි බව සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජෙනරාල් එච් එම් සී නිමල්සිරි මහතා පෙන්වා දෙනවා.
සිවිල් ගුවන්සේවා අධ්යක්ෂ ජෙනරාල් එච් එම් සී නිමල්සිරි,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=fYCGgPb0Ens&feature=youtu.be”]