මෙම වසර අවසානයේ මොරගහකන්ද ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමටත් ලබන වසර අවසානය වන විට කළු ගග ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.
2007 වසරේ මොරගහකන්ද කළු ගග ජලාශයට මුල්ගල තැබුවද වත්මන් රජය බලයට පත්වනතෙක් එය ක්‍රියාත්මක කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/N8MT8Oy3KE4″]
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට ද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.
අමාත්‍ය මහින්ද සමරසිංහ,
[ot-video type=”youtube” url=”https://youtu.be/D9OceeUwXnY”]