සිරියා ප්රහාරක යානයකට ප්රහාර එල්ල කළ බව ඊශ්රායලය ප්රකාශ කළා. ගුවන් සීමාව ආක්රමණය කිරිමයි ඊට හේතුව. ගොඩබිම සිට ඉලක්කය වෙත ගමන් කළ හැකි මිසයිල දෙකක් ඒ සඳහා යොදාගෙන තිබෙනවා. ත්රස්තවාදී ක්රියාකාරකම් සඳහා සහාය ලබාදීමට ඔවුන් කටයුතු කිරිම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි ඊශ්රායලය පවසන්නේ.