ජාතික මව්කිරි දීමේ සතිය ලබන මස පළමු වනදා සිට හත්වනදා දක්වා ක්‍රියාත්මක වනවා. මව්කිරි සුවබර දිවියක පදනමයි යන තේමාව යටතේ එය මෙරට දී සැමරෙන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී හෙළි කෙරුණේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=raiYSDVR3O4&index=2&list=PLqArCuZXiGr1q9p5S3aTfWvAEGlInqTiE&t=0s”]