සංචාරක දකුණු අප්රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්රී ලංකාව තීරණය කළා. තරගාවලියේ පළමු තරගය ශ්රී ලංකාව ජය ගත්තා. ඒ හේතුවෙන් මෙම තරගය තරගාවලියේ ජයග්රහනය කෙරෙහි තීරණාත්මක තරගයක් වනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.