ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකථන සාකච්ඡාවක් පැවැත්වුණා. සිරියාවේ හා ඉරානයේ වර්තමාන තත්ත්වය පිළිබඳවයි අවධානයට ලක්වුණේ. සාමයට එල්ල විය හැකි තර්ජන වැළැක්වීමයි අරමුණ. සිරියාවේ පවතින ගැටුම්කාරි තත්ත්වය පිළිබඳ අදහස් හුවමාරු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා.