කෙන්යාවේ ජාතික උද්‍යානයක කලු රයිනෝ සතුන් 8 දෙනෙක් මියයාම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළා. වනෝද්‍යානයේ ජලය විෂවීමක් ඊට හේතුව විය හැකි බවයි එරට බලධාරින් පවසන්නේ. රයිනෝ සතුන් වදවීමේ තර්ජනයකට මුහුණ පා තිබෙනවා. ඔවුන් ආරක්ෂා කිරිම සදහා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර ඇති බවයි කෙන්යා බලධාරීන් පවසන්නේ.