ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ සුවිශේෂී දෙයක් අද සිදු වෙනවා.
කයිරෝ 678 සිනමා නිර්මාණය අද පස්වරු 2 ට එහිදි ප්‍රදර්ශනය වීමට නියමිතයි.
ලිංගික අතවරවලට ලක්වන කාන්තාවන් වෙනුවෙන් සටන් වදින තරුණියන් තිදෙනෙක් වටා ගෙතී ඇති මොහොමඩ් දියාබ් ගේ අධ්‍යක්ෂණයක් වන මෙම සිනමා පටය විචාරය ලංකා බණ්ඩාරනායක හා ආරණ්‍යා රාජසිංහම් විසින්.