මාවනැල්ල අරණායක සහ රඹුක්කන යන මැතිවරණ කොට්ඨාසවල දහස් සංඛ්‍යාත ජනතාවකට පානීය ජලය සැපයෙන ජල ව්‍යාපෘතියක් සදහා ගිවිසුම් අත්සන් කෙරුණා. නෙදර්ලන්ත ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ජල ව්‍යාපෘතිය සදහා වන ගිවිසුමට අත්සන් තැබුනේ මුදල් අමාත්‍යාංශයේදීයි. මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන් තානාපතිනි ඩෝර්නිවර්ඩ් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අදහස් දැක් වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේ පසුගිය රජය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කරන බවට බොරු පොරොන්දු දෙමින් හත්අට වතාවක්ම ඊට මුල්ගල තැබූ බවයි.
අමාත්‍ය කබීර් හෂීම්,
[ot-video type=”youtube” url=”https://youtu.be/f5Be0dgi9Vc”]