හෙරොයින් සහ කෘතීම මත් පෙති සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය වැටලීම සිදුකළේ පංචිකාවත්ත ප්‍රදේශයේ දි. ඔහු ලඟ තිබී භෙරොයින් සහ කෘතීම මත් පෙති 84ක් සොයා ගැනිමට හැකි වුණා. සැකකරු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.