ටී පනස් හය උන්ඩ 152ක් සහ පිස්තෝල රැදවුම් අටක් සමග සැකකරුවන් දෙදෙනෙකු දියතලාව ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්රී ලංකා ගුවන් හමුදාව දියතලාව පොලිසිය සමග එක්ව කළ මෙහෙයුමකදීයි මෙම උණ්ඩ සොයාගෙන ඇත්තේ. සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.