දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට හෝටලයක සිදු වූ පිපිරීම හේතුවෙන් සත්වෝදානය තාවකාලිකව වසා දමා තිබෙනවා.
සත්වෝද්‍යානය තුළ සිටි පිරිස් මෙන්ම අසල ප්‍රදේශවල සිටි පිරිස් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවයි ආරක්ෂක අංශ සදහන් කරන්නේ.

© 2024 ITN News - Powered by ITN DIgital.