කටුනායක ගුවන් තොටුපලට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපල වෙත ගොඩබැස්සවීමට බලධාරින් පියවර ගෙන තිබෙනවා.
ඒ කටුනායක ගුවන් තොටුපල අවට ප්රදේශයට පවතින අධික වැසි හේතුවෙන්.
මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට පැමිණි මගී ගුවන් යානය පස්වරු 4.25 ට පමණ කටුනායකින් ගොඩබැස්සවිමට නියමිතව තිබුණා.
පසුගිය දිනකදී ද කටුනායකට පැමිණි ගුවන් යානා හතරක් අධික වැසි තත්්ත්වය හේතුවෙන් මත්තලට ගොඩබැස්සවීමට බලධාරින් කටයුතු කළා.