දෙවන පාසල් වාරය ආරම්භවීමට පෙර පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වෙනවා.
අද සහ භෙට එය කි‍්‍රයාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
පිරිසිදු කිරීමේ කටයුතු සිදුවන්නේ දෙමාපියන් පාසල් බලධාරීන් සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකයන්ගේ සහභාගීත්වයෙන්.
රජයේ සහ රජයේ අනුමත පාසල්වල දෙවන වාරය ලබන සඳුදා ආරම්භවීමට නියමිතයි.