වැරදි පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද දායකයෙකු සිය ඇඟිල්ල කපා ගැනිමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වුණා.
ප්‍රාදේශීය පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වුවද පක්ෂ රැසක සලකුණු පැවතීම හේතුවෙන් එය දුෂ්කර වු බවයි ඔහු පවසන්නේ.
තමා අතින් සිදුවූ වැරැද්ද හේතුවෙන් ඡන්දය භාවිත කිරිමේදී තීන්ත ගැල්වූ ඇඟිල්ල කපා දැමූ බව ඉන්දිය ඡන්ද දායකයා ප්‍රකාශ කර තිබෙනවා.
අදියර හතකින් යුතු ඉන්දිය මැතිවරණයේ දෙවන අදියරයි මේ වන විට කි‍්‍රයාත්මක වන්නේ.