මාලි රාජ්‍යයේ කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම ජනාධිපති ඊබ්‍රාහීම් බොව්බාකා පිළිගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.
අග්‍රාමාත්‍යවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට යොමුකර තිබෙනවා. ඒ මීට සති හතරකට පෙරදී සිදුවූ සමූල ඝාතනය හේතුවෙන්. ජනතාව තුළ රජයේ කි‍්‍රයාවලිය පිළිබදව විශ්වාසය පළුදුවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි මාලි අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.