ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළග ජනාධිපතිධුර අපේක්ෂකයා වන්න් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/U44Dv3Tg4a4″]
තුම්මෝදර, වග, ශ්‍රී රතනසාර මහා විද්‍යාලයේ දෙමහල්ගොඩනැගිල්ල සහ ක්‍රීඩා මණ්ඩපය සිසු අයිතියට පැවරීමේ උත්සවයට එක්වෙමිනුයි ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ඉදිකෙරුණු මෙම දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 195ක්. ක්‍රීඩා මණ්ඩපය සදහා ද රුපියල් ලක්ෂ 5ක මුදලක් වැය කර තිබෙනවා.