හක්බෙල්ලන් 376 දෙනෙකු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්රකාශ කළා. ඒ සිලාවතුර ප්රදේශයේ සිදුකළ වැටලීමකින්.
වයඹ නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් සහ මන්නාරම දුෂණ මර්දන කොට්ඨාසයේ නිලධාරින් වැටලීම සිදුකළා. අත්අඩංගුවට ගත් සැකකරු සිලාවතුර ප්රදේශයේම පදිංචි කරුවෙක්.