2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබෙනවා.
ඒ අනුව සම්පුර්ණ සංචිත පහතින් දැක්වෙයි.
දිමුත් කරුණාරත්න (නායක)
ඇන්ජලෝ මැතිව්ස්
ලසිත් මාලිංග
කුසල් ජනිත් පෙරේරා
ළහිරු තිරිමාන්න
අවිෂ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
ජෙෆ්රි වැන්ඩ්‍රසේ
තිසර පෙරේරා
ඉසුරු උදාන
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ජීවන් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන
මීට අමතරව අතිරේක ක්‍රීඩයින් ලෙස ඔෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග යන ක්‍රීඩකයින් නම් කර තිබෙනවා.