දිවයින පුරා වායුසමනය කළ බස් රථ යෙදවීමට ඉදිරියේදී පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ මහතා පවසනවා. අයිටීඑන් හත්වන පැය වැඩසටහනට සජීව ලෙස එක්වෙමින් සභාපතිවරයා මේ බව සදහන් කළා.
උපාලි මාරසිංහ -සභාපති -ලංකා ගමනාගමන මණ්ඩලය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=x73Kf3LUj8k&feature=youtu.be&fbclid=IwAR0BAXp0rlx4KzF1jyW6vCgDNBE1IO47H44QFzkIM_CS_yiQq6g-ulG6g4k”]