Life+News The Official News Portal of Independent Television Network Ltd

කුවේට්හිදී හිරිහැරවලට ලක්වූ කාන්තාවන් 26 දෙනෙකු යළි දිවයිනට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 12:21

කුවේට්හිදී හිරිහැරවලට ලක්වූ කාන්තාවන් 26 දෙනෙකු යළි දිවයිනට

කුවේටයෙහි රැකියා සදහා ගොස් විවිධ හිරිහැරවලට ලක්වූ කාන්තාවන් 26 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.

මැදපෙරදිග රැකියා සදහා යන කාන්තාවන් විවිධ හිරිහැර වලට ලක්වන බවට කොතරම් වාර්තා පළවුවද විදේශ ගතවන කාන්තාවන්ගේ සංඛ්‍යාවෙහි අඩුවක් නැහැ. මෙසේ කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් වැටුප් ද නොලබා පහරකෑම් ඇතුළු විවිධ හිංසනයන්ට ලක්වූ කාන්තාවන් 26 දෙනෙකු යළි මෙරටට ගෙන්වා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කළා. අද අලුයම කටුණායක ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණි මෙම කාන්තාවන්ට නිවෙස් බලා යාම සදහා ප්‍රවාහන ගාස්තු ලබා දුන්නේද විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි.

කුවේටයේ දී හිරිහැරයට ලක්වූ කාන්තාවන්,

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 12:21
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්