Life+News The Official News Portal of Independent Television Network Ltd

මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් තවත් 6ක් දිවයිනට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 09:04

මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් තවත් 6ක් දිවයිනට

මාකඳුරේ මධුෂ් නමැති අපරාධ කල්ලි සාමාජිකයා සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් තවත් 6 දෙනෙකු අද මෙරටට ගෙන්වනු ලැබුවා. ඔවුන් කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනීමෙන් පසු ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.

මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් මොහොමඩ් රිෂාන් මොහොමඩ් බදියුදීන් , ගයාන් බුද්ධිම පෙරේරා , ජබීර් මොහොමඩ් හිබ්රි, සුරේෂ් වසන්ත හෙවත් වේලුපිල්ලේ රාඝවන් , සීමන් හේවගේ රූපදාස , නිලාන් රොමේෂ් සමරසිංහ යන අයයි අද මෙරටට ගෙන්වනු ලැබුවේ. වෑන් රථයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිලාන් රොමේෂ් සමරසිංහට මාතර මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර  වරෙන්තු නිකුත් කර තිබෙනවා.

පොලිස් අධිකාරී රුවන් ගුණසේකර-පොලිස් මාධ්‍ය ප්‍රකාශක,

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 17, 2019 09:04
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්