මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිරගතව දඬුවම් ලබන පුද්ගලයින් පුනරුත්ථාපනයට ප්‍රමුඛතාව ලබා දෙන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. මෙවර අයවැයෙන් වැඩි මුදලක් වෙන්කර ඇත්තේ ඒ සඳහා බවයි ඒ මහත්මිය ප්‍රකාශ කළේ. එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද සැලසුම් කර තිබෙනවා.
අමාත්‍ය තලතා අතුකෝරළ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=VuH91EoAvSk&feature=youtu.be&fbclid=IwAR11bXqBKRwLfpVQO9LiA0VMsU5DQ2RLl6Xb2dX9Ugbp6_oZMHqkNLoruDQ”]