Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ ප‍්‍රදේශ කිහිපයකට දැඩි උෂ්ණත්වයෙන් බලපෑම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 14:13

ඉන්දියාවේ ප‍්‍රදේශ කිහිපයකට දැඩි උෂ්ණත්වයෙන් බලපෑම්

ඉන්දියාවේ ප‍්‍රදේශ කිහිපයකට අධික උෂ්ණත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.

ඔඩිස්සා ප‍්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.5ක මට්ටමක පවතින බවයි කාලගුණ අංශ පෙන්වා දුන්නේ. ප‍්‍රදේශ 11කට පමණ ඉන් බලපැම් සිදුවුණා. උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙකේදී තවදුරටත් වැඩිවනු ඇති බවයි බලධාරින් පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 14:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්