Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝයින් 737 ගුවන් යානා තවදුරටත් තහනම් බව ඇමරිකා ගුවන් සේවය කියයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 17:06

බෝයින් 737 ගුවන් යානා තවදුරටත්  තහනම් බව ඇමරිකා ගුවන් සේවය කියයි

බෝයින් 737 මැක්ස් එයිට් වර්ගයේ ගුවන් යානා තහනම තවදුරටත් දීර්ඝ කරන බව ඇමරිකා ගුවන් සමාගම ප‍්‍රකාශ කළා.

ලබන ජුනි මාසය දක්වා තහනම ක‍්‍රියාත්මක බවයි මීට පෙර දැනුම්දී තිබුණේ. එහෙත් එය ලබන අගෝස්තු මාසය දක්වා බලපැවැත්වෙන බව ඇමරිකා ගුවන් සේවය සඳහන් කර තිබෙනවා. ඒ අනූව දිනකට ගුවන් ගමන් 115ක් සඳහා මෙම තහනමෙන් බලපෑම් සිදුවන බවයි එහි බලධාරීන් පෙන්වා දෙන්නේ. ඉතියෝපියා ගුවන් අනතුරින් පසු මෙම වර්ගයේ ගුවන් යානා තාවකාලිකව නතර කිරිමටයි ලොව පුරා රටවල් රැසක් පියවර ගෙන තිබුණේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 15, 2019 17:06
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්