අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අඛණ්ඩව කි‍්‍රයාත්මක කර තිබෙනවා.
අතිරේක දුම්රිය ගමන් වාර 65 ක් යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ලංගම බස් රථ 1500 ක් සහ පෞද්ගලික බස් රථ 600 ක් ද අමතරව ධාවනයට සූදානම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා. ලබන 22 වෙනිදා දක්වා මෙම අමතරව සේවාවන් කි‍්‍රයාත්මක කෙරෙනවා.