ලොව විශාලතම ගුවන් යානය පළමු වරට ගුවන්ගත කළා. ඒ නිරීක්ෂණ ව්‍යාපෘතියක් සඳහා.
2011 වසරේදී නිෂ්පාදන ආරම්භ කළ මෙම ගුවන් යානයේ පියාපත්වල දිග ඇමරිකාවේ පාපන්දු කී‍්‍රඩාංගනයක දිගට සමාන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. යානය චන්ද්‍රිකා කක්ෂයකට මුදාහැරිමට සැලසුම් කර තිබෙනවා. ඊට පෙර කිලෝමීටර 10 ක දුර ප්‍රමාණයක් යානය පියසර කරවීමට සැලසුම් කර ඇති බවයි විද්‍යාඥයන් සඳහන් කළේ.