අත්අඩංගුවට පත්ව සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ගේ පුරවැසිභාවය අත්හිටවූ බව ඉක්වද්යෝරය ප්‍රකාශ කළා.
47 හැවිරිදි ඔහු පොලිස් අත්අඩංගුවට පත්වුණේ ලන්ඩනයේ ඉක්වද්යෝර තානාපති කාර්යාලයේදී.
විකිලීක්ස් වෙබ් අඩවිය මගින් ඇමරිකාවේ හමුදාමය සහ රාජ්‍යතාන්ති‍්‍රක ලියකියවිලි අන්තර්ජාලයට මුදාහැරිම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා.