13 සහ 14 දින දෙකෙහි සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
බලපත්‍රලාභී ආයතන වෙත එම තීරණය දැනුම් දී ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ.
අධීක්ෂණ රාජකාරි සඳහා සුරාබදු නිලධාරින් 1200ක් යොදවා ඇති බව කපිල කුමාරසිංහ මහතා සඳහන් කළා.