Life+News The Official News Portal of Independent Television Network Ltd

2020 දී සංචාරක ආදායම ඩොලර් බිලියන හත දක්වා වැඩිකිරීමේ සැලසුම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 11:13

2020 දී සංචාරක ආදායම ඩොලර් බිලියන හත දක්වා වැඩිකිරීමේ සැලසුම්

සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම ඩොලර් බිලියන 7 යි දශම බින්දුවක් දක්වා වැඩිකිරිමට තවත් සැලසුම් රැසක් සකසා තිබෙනවා.

2020 වනවිට ඉලක්කයට ලගාවීමයි අරමුණ. සංචාරක කර්මාන්තයේ දේශිය රැකියා අවස්ථා ප‍්‍රමාණය හයලක්ෂයක් දක්වා වැඩිකිරිම ද සැලසුමක්. ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා සංචාරක උපායමාර්ග සැලැස්ම ඔස්සේ ඒකාබද්ධ සංචාරක ඩිජිටල් ක‍්‍රියාමාර්ගය හදුන්වාදීමට ද සැලසුම් කර ඇති බවයි රජය ප‍්‍රකාශ කළේ.

රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක කිරිමට ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 11:13
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්