Life+News The Official News Portal of Independent Television Network Ltd

අනවසරයෙන් මැණික් ගැරූ 6ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 10:01

අනවසරයෙන් මැණික් ගැරූ  6ක් අත්අඩංගුවට

අනවසරයෙන් මැණික් ගැරූ හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. වතු අධිකාරිවරයෙකුගේ සහයෝගය ඇතිව පෙට්රෝසා ඇළ මාර්ගයේ මැණික් ගරා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බගවන්තලාව පොලිසිය වැටලීම සිදුකළා. සැකකරුවන් සමඟ උපකරණ හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 10:01
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්