Life+News The Official News Portal of Independent Television Network Ltd

කසළ කළමණාකරනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරිමේ කමිටුවක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 09:03

කසළ කළමණාකරනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරිමේ කමිටුවක්

කසළ කළමණාකරනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරිමේ කමිටුවක් පත්කිරිමට රජය තීරණය කළා. මහජනතාවට එල්ල වී ඇති පීඩා සහ පරිසර හානියට විසදුම් ලබාදීමයි අරමුණ.

කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුව පත්කිරිම සඳහා ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 09:03
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්