ආරක්ෂක ලේකම් ඉල්ලා අස්විය යුතුයි

ආරක්ෂක ලේකම් ඉල්ලා අස්විය යුතුයි 0

🕔17:56, 23.අප්‍රේල් 2019

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විදෙස් මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නවලට ඊයේ ලබාදුන් පිළිතුරු තරයේ හෙළාදකින බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසනවා. මේ අතර ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව මහජන අයිතීන් සුරැකීමේ පදනම අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඔහු

Read Full Article
අද රාතී‍්‍ර 9 සිට යළිත් පොලිස් ඇදිරි නීතිය

අද රාතී‍්‍ර 9 සිට යළිත් පොලිස් ඇදිරි නීතිය 0

🕔17:12, 23.අප්‍රේල් 2019

අද (23) රාතී‍්‍ර 9 සිට යළිත් පොලිස් ඇදිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. භෙට(24) අලුයම 4 දක්වා පොලිස් ඇදිරි නීතිය බලපැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Read Full Article
පසුගියදා එල්ල කළ ප්‍රහාරවල වගකීම ISIS භාර ගනී

පසුගියදා එල්ල කළ ප්‍රහාරවල වගකීම ISIS භාර ගනී 0

🕔16:26, 23.අප්‍රේල් 2019

ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් පසුගියදා එල්ල කළ ප්‍රහාරවල වගකීම තමන් භාර ගන්නා බව අයි එස් අයි එස් සංවිධානය පවසනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කරනවා. ඇමෙරිකාවේ නිව්යෝර්ක ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ මෙම ප්‍රහාරවල වගකීම අයි එස් අයි එස්

Read Full Article
ත‍්‍රස්තවාදය මර්දනයට පුර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වෙති

ත‍්‍රස්තවාදය මර්දනයට පුර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වෙති 0

🕔15:34, 23.අප්‍රේල් 2019

ශ‍්‍රි ලංකාවේ ත‍්‍රස්තවාදය මර්දනයට තම පුර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරුන් ප‍්‍රකාශ කළා. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවේ. මෙරට සිටින විදේශ තානාපතිවරුන් , මහකොමසාරිස්වරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර ආයතන ප‍්‍රධානීන් අතර හමුවක් අද (23) පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී.

Read Full Article
සැකකටයුතු ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් ගැන සැලකිලිමත්වන්න

සැකකටයුතු ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් ගැන සැලකිලිමත්වන්න 0

🕔15:26, 23.අප්‍රේල් 2019

ඇලුමිනියම් තහඩු වලින් ආවරණය කරන ලද සැකකටයුතු ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් සම්බන්ධයෙන් සැලකිලිමත්වන ලෙස කොළඹ දිසාවේ සියලු පොලිස් ස්ථාන වෙතට දැනුම් දී තිබෙනවා. කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරකට අනුවයි මෙම දැනුම්දීම සිදුකර තිබෙන්නේ. මේ අනුව සැකකටයුතු

Read Full Article
ඇමරිකා ජනාධිපති එංගලන්තයේ සංචාරයක

ඇමරිකා ජනාධිපති එංගලන්තයේ සංචාරයක 0

🕔14:35, 23.අප්‍රේල් 2019

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් එංගලන්තයේ රාජ්‍ය සංචාරයක් සැලසුම් කර තිබෙනවා. ජුනිි මාසයේදී සංචාරය සිදුකරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ඇතුලු නියෝජිතයන් රැසක් සමග ට‍්‍රම්ප් සාකච්ඡා කිරිමට සැලසුම් කර තිබෙනවා. ට‍්‍රම්ප්ගේ සංචාරය පිලිබදව එංගලන්තයේ පාර්ශ්ව කිහිපයකින් විරෝධය

Read Full Article
බැහැර සිට ඇසුම් කර තැපැල් කිරීමට පාර්සල් ඉදිරිපත් නොකරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා

බැහැර සිට ඇසුම් කර තැපැල් කිරීමට පාර්සල් ඉදිරිපත් නොකරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා 0

🕔13:27, 23.අප්‍රේල් 2019

තැපැල් මගින් බෙදා හැරීම සදහා යොමු කෙරෙන පාර්සල් තැපැල් කාර්යාලයේ කවුලු නිලධාරියකු හෝ බලයලත් නිලධාරියකු ඉදිරියේ ඇසුරුම් කර භාර දෙන පාර්සල් පමණක් තැපැල් කාර්යාල වෙත භාර ගන්නා ලෙස සියලු තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව බැහැර සිට ඇසුම්

Read Full Article
සියලු පාසල් 29 වනදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි

සියලු පාසල් 29 වනදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි 0

🕔13:26, 23.අප්‍රේල් 2019

සියලු පාසල් ලබන 29 වනදා යළි විවෘත කිරිමට රජය තීරණය කර තිබෙනවා. දෙවන පාසල් වාරය ඊයේ(22)දිනයේදි ආරම්භ කිරිමටයි නියමිතව තිබුණේ. දිවයිනේ ස්ථාන කිහිපයකදී පෙරේදා සිදුවූ පිපිරිම් හේතුවෙන් ඊයේ(22) සහ අද (23)පාසල් වසා තැබීමට රජය තීරණය කළා. එභෙත් පාසල් යළි විවෘත

Read Full Article
බෝම්බ පිපිරීම්වලින් මියගිය අය සිහිකර පාර්ලිමේන්තුවේ නිහඩතාවක්

බෝම්බ පිපිරීම්වලින් මියගිය අය සිහිකර පාර්ලිමේන්තුවේ නිහඩතාවක් 0

🕔13:23, 23.අප්‍රේල් 2019

දිවයිනේ ස්ථාන කිහිපයකදී පෙරේදා සිදුවූ බෝම්බ පිපිරිමෙන් මියගිය පුද්ගලයන් සිහිකිරිමට පාර්ලිමේන්තුවේදී නිශ්ශබ්දතාවක් පැවැත්වුණා. එල්ල වූ ප‍්‍රහාර දැඩිව භෙළිදකින බවයි කථානායක කරු ජයසුරිය මහතා සිය නිවේදනය ඉදිරිපත් කරමින් සදහන් කළේ. යළි එවැනි තත්වයක් ඇති නොවීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව

Read Full Article
පරීක්ෂණවලට ජාත්‍යන්තර පොලීසියත්

පරීක්ෂණවලට ජාත්‍යන්තර පොලීසියත් 0

🕔13:05, 23.අප්‍රේල් 2019

මෙරට සිදු වූ බෝම්බ පිපිරීම් පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණ සදහා සහාය දැක්වීමට පරීක්ෂණ කණ්ඩායමක් පිටත් කරන බව ජාත්‍යන්තර පොලීසිය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ස්ථානීය පරීක්ෂණ , පුපුරුණ ද්‍රව්‍ය පරික්ෂාව සහ ත්‍රස්ත ක්‍රියා වැළෑක්වීම සදහා ඔවුන් උපකාරී වනු ඇති. එසේම

Read Full Article

Default