ගෝලාන් ප්රදේශය ඊශ්රායලයට අයත් බව ඇමරිකාව ප්රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ප්රකාශයක් නිකුත් කර තිබෙනවා. ඊශ්රායල් අග්රමාත්ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ ද ඔහු සාකච්ඡා කළා. 1967 වසරේදී එම ප්රදේශය අත්පත් කර ගැනීමට ඊශ්රායලය පියවර ගෙන තිබෙනවා. නව තීරණය සම්බන්ධයෙන් ජගත් සංවිධානය සමඟ ද සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.
After 52 years it is time for the United States to fully recognize Israel’s Sovereignty over the Golan Heights, which is of critical strategic and security importance to the State of Israel and Regional Stability!
— Donald J. Trump (@realDonaldTrump) March 21, 2019