දස වන යොවුන් පුරය සඳහා අවශ්‍ය මුලික කටයුතු සියල්ල සූදානම් බව තරුණ සේවා සභාව ප්‍රකාශ කළා.
දෙස් විදෙස් තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් එය පැවැත්වෙන්නේ ලබන 27 වනදා සිට 31 වනදා දක්වා. ජාතික සංහිදියාව හා සම්මුතිවාදය පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමයි මෙවර මුලික අරමුණ.
වැඩසටහන් රැසක් පැවැත්වෙන බව තරුණ සේවා සභාව ප්‍රකාශ කළා.