හෙරොයින් ප්රවාහනය කර තිබූ ඉරාන යාත්රාවක් දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින්.
හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 100 ක්. යාත්රාවේ සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.