ඉන්දිය මහ මැතිවරණයේ දි කාන්තාවන් මිලියන 21 කට ඡන්දය ප්‍රකාශ කිරිමේ අවස්ථාව අහිමිවී තිබෙනවා.
ලබන අපේ‍්‍රල් 11වනදා සිට ඉන්දිය මහ මැතිවරණය පැවැත්වෙන්නේ අදියර හතකින්. ඒ සදහා ඡන්දය ප්‍රකාශ කිරිමට වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන් මිලියන 451 ක් ඇතුලත් විය යුතු බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
එභෙත් ඊට නිත්යානුකුව ඇතුලත්වි ඇත්තේ මිලියන 430 ක පිරිසක්. ඒ හේතුවෙන් ඉන්දිය කාන්තාවන් මිලියන 21 කට මෙවර ඡන්දය ප්‍රකාශ කිරිමේ අවස්ථාව අහිමි වන බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නෙ.