පාකිස්ථාන ජාතික දිනය වෙනුවෙන් නරේන්ද්‍ර මෝදිගේ සුභපැතුම් පණිවිඩය අගය කරන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළා.
කළාපිය සාමය සහ සමෘද්ධිය සදහා සියලු දෙනා කැපවිය යුතු බවයි නිවේදනයෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මේ අතර පාකිස්ථාන ජාතික දිනය අද උත්කර්ෂවත්ව පැවැත්වෙනවා.
ඒ සදහා මැලේසියා අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් මහතා ඇතුළු රාජ්‍ය තාන්ති‍්‍රකයන් රැසක් සහභාගි වන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.