Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු දකුණු කොරියා සබඳතා පිළිබද කාර්යාලය වසා දැමේ

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 19:19

උතුරු දකුණු කොරියා සබඳතා පිළිබද කාර්යාලය වසා දැමේ

උතුරු දකුණු කොරියා සබඳතා පිළිබද කාර්යාලය වසා දැමීමට උතුරු කොරියාව තීරණය කර තිබෙනවා.

එහි සේවය කළ උතුරු කොරියා කාර්ය මන්ඩලය ඉන් ඉවත් කිරිමට ද කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උතුරු කොරියා දේශසීමා ආසන්න කේසෝන් ප‍්‍රදේශයේ මෙම කාර්යාලය පවත්වාගෙන ගියේ දෙපාර්ශවයේ සබඳතා තරකර ගැනීම වෙනුවෙන්.

ඒ පිළිබද තවත් තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 19:19
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්