Life+News The Official News Portal of Independent Television Network Ltd

උණුසුම් කාලගුණය පිළිබදව අවවාදාත්මක නිවේදනයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 14:41

උණුසුම් කාලගුණය පිළිබදව අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබදව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ හෙට (23) දිනය වෙනුවෙන්. වයඹ පලාතේත් මන්නාරම , කිලිනොච්චිය සහ මුලතිව් දිස්ති‍්‍රක්වල බොහෝ ප‍්‍රදේශ වලට හෙට (23) උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා.

වව්නියාව , ති‍්‍රකුණාමලය , හම්බන්තොට සහ මොණරාගල දිස්ති‍්‍රක් වලත් වැඩි අවධානය යොමුකළ යුතු උණුසුමක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 14:41
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්