Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක භාවය සුරක්ෂිත කිරිමට නව වැඩපිලිවෙලක්

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 14:14

අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක භාවය සුරක්ෂිත කිරිමට නව වැඩපිලිවෙලක්

අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය තහවුරු කිරිමට සැලසුම් කර තිබෙනවා. අධ්‍යාපනව සුපරීක්ෂණ සේවාව පිහිටුවීම එහි එක් අරමුණක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

ඒ වෙනුවෙන් කැබිනට් මන්ඩල අනුමැතිය ද හිමිවුණා. සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියේ තිරසර සංවර්ධනයක් ඇතිකිරිම සහ පාසල් ක්ෂේත‍්‍රයේ අධ්‍යාපන ඇගයිම් සංචිතයක් ප‍්‍රවර්ධනය කිරිමයි මූලික අරමුණ. කොමසාරිස් ජනරාල්වරයෙකුගේ පාලනය යටතේ පිහිටුවීමට නියමිත මෙම සුපරීක්ෂණ සේවාව ජාතික මට්ටමේ ප‍්‍රධාන කාර්යාලයකින් සහ පලාත් මට්ටමේ ප‍්‍රාදේශීය කාර්යාල වලින් ද සමන්විතයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 14:14
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්