Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 13:50

කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි

කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතු බව කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසි ය.

රාජ්‍ය අමාත්‍යවරයා අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මෙසේ පැවසී ය

”වී මිලදී ගැනීමට මිලියන 05ක් ලබාදී තිබෙනවා.වී මිලදී ගැනීමට වී ගබඩා 216ක් දැන් විවෘතව තිබෙනවා.ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල යටතේ වී අස්වැන්න දැන් ඉහළ ගොස් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

වී මෙක්ට්‍රික් ටොන් ලක්ෂ 30ක අස්වැන්නක් මෙවර අපේක්ෂා කරන බවද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා,කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුව තිබෙන බවත්, එසේ නොමතිව කෘෂිකර්මාන්තය ගොඩනැඟිය නොහැකි බවත් පැවසීය.”

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 13:50
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්