Life+News The Official News Portal of Independent Television Network Ltd

නාමල් ඇතුළු 4 දෙනෙකුගේ විදේශ ගමන් තහනම ඉවතට

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 14:02

නාමල් ඇතුළු 4 දෙනෙකුගේ විදේශ ගමන් තහනම ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද යළි කැදවූවා.

අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15 ක් එන් ආර් කන්සල්ටේෂන් පුද්ගලික සමාගම හරහා විශුද්ධිකරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ. නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 4 දෙනෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කෙරුණා. මෙම නඩුව ජුනි 18 වනදා යළි කැදවීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 14:02
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්