Life+News The Official News Portal of Independent Television Network Ltd

මේ අය සොයා ගන්න උදව් කරන්න

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 13:57

මේ අය සොයා ගන්න උදව් කරන්න

විදේශ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතනවා.

මෙසේ තොරතුරු අවශ්‍යව ඇති ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු පහතින්…

Hemalatha.jpg

නම – එස්.ඩී.හේමලතා
රට -ජෝර්දාන්
විදේශ ගතවූ දිනය -2007.03.02
ලිපිනය -කළ්‍යාණි මාවත, පහන්වත්ත, දොඩන්ගොඩ

 

 

 

Gnanasekara.jpg

නම – ජේ.එස්.එස්.ඩී.ඥානසේකර මිය
රට -ලෙබනන්
විදේශ ගතවූ දිනය -2005.03.17
ලිපිනය -ශ්‍රි ගංගාරාමය අසල, අඹන් ගග, පරාක්‍රම සමුද්‍රය, පොළොන්නරුව

 

 

 

මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112 -878244 ,  0112- 864136 සහ 0114-380954 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 13:57
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්