Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉඩායි සුළි කුණාටුවෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 11:47

ඉඩායි සුළි කුණාටුවෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට

ඉඩායි සුළිකුණාටුවට හසුවූ පහළොස් දහසක් පමණ තවමත් බේරාගැනීමට නොහැකිවී ඇති බව මොසැම්බික් බලධාරින් ප‍්‍රකාශ කළා.

එම ප‍්‍රදේශවල මාර්ග අවහිරවීම ඊට හේතුවයි.

සුළි කුණාටුවෙන් මොසැම්බික් සහ සිම්බාබ්වේ රාජ්‍යවල 300 ක පමණ පිරිසක් මියගොස් තිබෙනවා.

හානියට පත් ප‍්‍රදේශවල වසංගත රෝග පැතිරයාමේ අවදානම ද ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 22, 2019 11:47
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්