එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම කොළඹ නගර සභා පිටියේදී පැවැත්වීමට අද (21) රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.
සිරිකොත ගමට මීළග පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන මැයි මස තුන්වන සතියේදී අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටද තීරණය කළා.
මේ අතර පක්ෂයේ බිම් මට්ටමේ ප්රතිසංවිධාන කටයුතු සිදු කිරීම සදහා අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.